නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

මිනිස් ජාවාරම් යළි හිස ඔසවයි 65ක් අත්අඩංගුවට

Roshan

Roshan


දම්පත් රණසිංහ

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස ඔස්ට්‍රේලියාව බලා ගමන් කිරීමට සූදානමින් සිටියේ යැයි කියන පිරිසක් ලැගුම්හලක රැදී සිටියදී ඊයේ(12) අත්අඩංගුවට ගත් බව ත්‍රීකුණාමල පොලීසිය සදහන් කරයි.

පිරිමින් 63 දෙනෙක්, කාන්තාවක් සහ ගැහැණු දරුවෙක් එසේ අත්අඩංගුවට ගත් අය අතර සිටිති.

මඩකලපුවේ වැසියන් දෙතුන් දෙනෙක් හැරුණු කොට සෙසු සැකකරුවන් උතුරු පළාතේ කිලිනොච්චිය, යාපනය, මුලතිව් වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරකට අනුව මෙම වැටලීම කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය. මේ අය මෙම ගමන සදහා ලක්ෂ ගානක් ඡාවාරම්කරුවන්ට ලබාදී ඇති බවත් මේ වන විට එම මුදල් රැස්කරගත් ඡාවාරම්කරුවන් පළාගොස් සැගවී සිටින බවත් එම නිලධාරියා කීය.

මුහුදු මාර්ග ඔස්සේ ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට නොහැකිවන ආකාරයට මේ වන විට එරට මුහුදු ආරක්ෂක වලල්ල ශක්තිමත්කර තිබියදී ඡාවාරම්කරුවන් මේ සිදුකර ඇත්තේ ජනතාව මුලාකර අතරමං කිරීමක්දැයි සැකයක්ද පොලීසියට ඇතිවී තිබේ.

පසුගිය 05 වෙනිදා සිට කණ්ඩායම් කිහිපයක් ලෙස මෙම පුද්ගලයින් ත්‍රිකුණාමලයට රැගෙන විත් ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී ඇත.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)