නවතම පුවත්

මුල්ලේරියාවේ වෙඩිතැබීමේ අපරාධරුවන් ගැන ඔත්තුවකට ලක්ෂ 25ක්

Roshan

Roshan


දම්පත් රණසිංහ

පොලිස් වෙසින් පැමිණ මුල්ලේරියාව දෙල්ගහවත්තේදී සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතයින් දෙදෙනෙකුට වෙඩි තබා එක් අයෙක් ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධකරුවන් හදුනා ගැනීමට පොලිස් මූලස්ථානය මහජන සහය පතයි.

එම සැකකරු අත්අඩංගුව⁣ට ගැනීමට සාර්ථක තොරතුරක් සදහා රුපියල් ලක්ෂ 25 ක ත්‍යාගමුදලක් ලබාදීමටද පොලිස් මූලස්ථානය තීරණයකර තිබේ.

ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කල නිවේදනයට අනුව පහත අංක ඔස්සේ එම පුද්ගලයන්ගේ තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දී සිටී.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි