නවතම පුවත්

නගරාධිපතිගේ හෝටලයේ ෆේස්බුක් සාදය පොලීසිය වටලයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

වැලිගම පොලිස් වසමේ මිදිගම පිහිටි සංචාරක නිකේතනයක් තුළ අන්තර්ජාලයෙන් දැන හඳුනාගෙන සම්බන්ධ වූ පිරිසක් විසින් සංවිධානය කළ සාදයක් වැටලීමට මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

මෙම වැටලීම කර ඇත්තේ 20 වෙනිදා වන අතර එම නිවාඩු නිකේතනය වැලිගම නගරාධිපතිවරයාට අයත් එකක් බව සඳහන්ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිිල ග්‍රෑම් 695 ක් සමඟ සැකකරුවන් 06 දෙනෙක්ද, අයිස් නැමැති මතත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 320 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, කේරල ගංජා ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 600 ක් සහ කෘෘස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 2500 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද, හෑෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 යි මිලි ග්‍රෑම් 700 ක් සමඟ සැකකරුවන් 02 දෙනෙක්ද අත්අඩංගුවට ගෙන මාතර පොලිස් ස්ථානයට භාරදී ඇති බවය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා