නවතම පුවත්

ජගත් සහකාර මහලේකම් දිවයිනට

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය

කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි ගුවන් යානයකින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම්වරයා පසුගියදා (21) මෙරටට පැමිණි බව වාර්තාවේ

ඔහු පිළිගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණ

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි