සෑම මැතිවරණ කොට්ඨාශයක්ම සංවර්ධනයට මිලිියන 4 ක්

Picture of අසංක

අසංක

සෑම මැතිවරණ කොට්ඨාශයකටම ප්‍රදේශය තුළ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4ක් වෙන් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන අයවැයෙන් යෝජනා කර තිබේ.

මෙය බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද සුවිශේෂී අයවැය යෝජනාවකි.

කොවිඩ් සීමාවන් නොතකා සංවර්ධනයේ පොරොන්දුව ඉටු කිරීමට රජය ප්‍රමුඛතාවය තහවුරු කරන බව ද දැන් පැවැත්වෙන අයවැය කතාවේදී මුදල් අමාත්‍යවරයා පැවැසීය.

සෑම මන්ත්‍රීවරයෙකුටම තම ප්‍රදේශයේ සංවර්ධනයට රුපියල් මිලියන 15ක් වෙන් කෙරේ.