දුම්වැටි මත අය කරන බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට රජය යෝජනා කර ඇත
ඒ අනුව, එක් දුම්වැටියක මිල රු. 5 කින් වැඩි වනු ඇත.
මෙමගින් රු. බිලියන 8 ක ආදායමක් රජය අපේක්ෂා කරන අතර වහාම ක‍්‍රියාත්මක වන පරිදි සුරා බද්ද වැඩි කිරීමටද රජය යෝජනා කර ඇත
මෙම බදු වැඩි කිරීම මගින් රු. බිලියන 25 ක අතිරේක ආදායමක් ලබා ගැනීමට අපේක්ෂා කරයි .