නවතම පුවත්

සෞඛ්‍ය සේවකයෝ පැය 48 ක් වැඩවරති

අසංක

අසංක

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයට අයත් වෘත්තීය සමිති 15ක් ඒකාබද්ධව සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

වැටුප් , දීමනා, උසස්වීම් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගත් එම වැඩ වර්ජනය අද (24) පෙරවරු 7.00 ට ආරම්භ කෙරුණු අතර පැය 48 ක් පුරාවට ක්‍රියාත්මක වන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති නියෝජිතයින් මෙම වැඩ වර්ජනයට එක්ව සිටිති.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සදහන් කරන්නේ සිය සංගමයට අයත් හෙද සංගම් සාමාජිකයින් වර්ජනයට සහය නොදක්වන බවය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි