නත්තල් නිවාඩුව දින හතරයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කර ඇත .

එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනිදා පාසල් විවෘත කරන අතර නත්තල යෙදී තිබෙන දෙසැම්බර් 25 වැනිදා සෙනසුරාදා දිනයකි.

මේ පිළිබඳව නිකුත්කර ඇති නිවේදනය පහත දැක්වේ .