නවතම පුවත්

පාන් ඇතුළු සැකසූ ආහාරවල මිල ඉහලට

අසංක

අසංක

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

සැකසූ ආහාර වර්ග ගණනාවක ද මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

එමෙන්ම කෙටි කෑම රුපියල් 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා