නවතම පුවත්

ඉන්දියාවේ වායු දූෂණය තවත් ඉහලට !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

ඉන්දියාවේ වායු දූෂණය දිනෙන් දින ඉහලයමින් ඇති අතර ,කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා කටයුතු කල  ආකාරයෙන්ම වායු දූෂණය පාලනය කිරීමටද  ලොක්ඩවුන් කිරීමක් අවශ්‍ය බවටද යෝජනාවක් මතුව ඇත .

ලොව වායු දූෂණය අධික නගර 10 න් 09 ක්ම  මේ වනවිට  තිබෙන්නේ ඉන්දියාව තුළ වන අතර . වායු දූෂණය අධිකම නගරය ලෙස වාර්තා තබා තිබෙන්නේ චීනයේ හොටාන් නගරයයි. ඉන් අනතුරුව ඉන්දියාවේ බුලන්ද්ශහාර්, බිෂ්රක් ජලාල්පූර්, බිවාදි, නොයිඩා, ග්‍රේටර් නොයිඩා, කාන්පූර්, ලක්නව් යන නගර ශ්‍රේණිගත වී ඇති අතර එම ලැයිස්තුවේ 10 වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දීය අගනුවර වන දිල්ලි නගරයයි.

ලොව වායු දූෂණය අධික නගර 100 පිළිබඳව සලකා බැලුවද  ඉදිරියෙන්ම සිටින්නේද ඉන්දියාවය. එම ලැයිස්තුවට ඉන්දීය නරග 46 ක් ඇතුළත් වේ. මීට අමතරව චීනයේ නරග 42 ක් හා පකිස්තානයේ නරග 06 ක් ඊට ඇතුළත් වේ. සෙසු නගර 06 ද අයත් වන්නේ ආසියානු රටවල්වලටයි. ඒ බග්ලාදේශයේ නරග 04 ක් හා ඉන්දුනීසියාවේ, තායිලන්තයේ එක් නගරය බැගිනි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි