නවතම පුවත්

දේශීය හා බටහිර වෛද්‍යවරුන් අතර ගැටුමක් !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,  ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින බවත් ඒ අනුව  එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්  දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව අවධාරණය කරයි

කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව ඇති වන අතුරු ආබාධ සඳහා අයුර්වේද හා හෙළ වෙදකම් තුළින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකියාව ඇති බවත් ඒ සඳහා පැවැත් වූ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බාධා පැමිණ වූ බවත් දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුවේ කැඳවුම්කරු සුමුදු ලියනාරච්චි මහත්මිය සඳහන් කර ඇත .

දේශීයත්වයට තැන ලබාදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  මාධ්‍යයට අදහස් දැකු වුවද දේශීය හා අයුර්වේද ප්‍රතිකාර සඳහා බාධා පමුණුවන බව ද ඔහුගේ දෙබිඩි ප්‍රතිපත්තිය හෙළිදරව් කල යුතු බවද   ලියනාරච්චි මහත්මිය මාධ්‍ය වෙත  කීවාය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි