නවතම පුවත්

රට හෙල්ලූ එජාපේ ප්‍රබලයෙක් දිවි සැරියට සමුදෙයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

ප්‍රකට දේශපාලන චරිතයක් වූ බී. සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇත.

කොළඹ මහා නගර සභාවේ 1979 සිට 1989 දක්වා කාලය තුළ නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර කරමින් දේශපාලනඥයෙක් ලෙස ජනතාව අතරට ගිය බී. සිරිසේන කුරේ මහතා ආන්දෝලනාත්මක දේශපාලන චරිතයකි.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයේ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ඔහුය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරයද ඔහු හොබවා තිබුණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා