නවතම පුවත්

මුදල් ඇමති දිල්ලියට

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (30) නවදිල්ලි නුවරට ළඟා වී තිබේ.

මෙම සංචාරයේ දී මුදල් අමාත්‍යවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

ඉන්දීය ආයෝජන වැඩිවශයෙන් මෙරටට ලබාගැනීම කෙරෙහි එම සාකච්ඡාවලදී වැඩි අවධානය යොමුවනු ඇතැයිද වාර්තාවේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා ද මෙම සංචාරයට එක්වේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා