රුසියාවට හා බෙලරුසියාවට දැවැන්ත සයිබර් ප්‍රහාරයක්

Picture of Roshan

Roshan

උමංග බණ්ඩාර

පසුගිය පැය 72ක කාලය තුළදී රුසියාවේ හා බෙලරුසියාවේ වෙබ් අඩවි 1500කට වැඩි ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බව ලෝක ප්‍රකට Anonymous හැකර්වරුන් පසුවයි. ඔවුන්ගේ ෆේ්ස්බුක් ගිණුමෙන් ඔහු මේ බව  ප්‍රකාශ කර තිබේ.

මෙහිදී එම රටවල් දෙකේ රජයේ වෙබ් අඩවි, බැංකු, සමාගම් හා රාජ්‍ය මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි අක්‍රීය කළ බව ඔවුන් සඳහන් කරයි.