නවතම පුවත්

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් කෝටි 100ක වන්දි !

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න 

කොළඹ වරාය ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වූ හානියට ඇමරිකානු ඩොලර් මිලියන ඇමරිකානු ඩොලර්  මිලියන 4.75ක් හෙවත් රුපියල් කෝටි 100 කට ආසන්න වන්දියක් ලැබී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මෙම සිද්ධියෙන් සිදුවූ පාරිසරික හානිය ඇතුළු සෙසු හානීන් සඳහා රක්‍ෂණ සමාගමක් හරහා ඩොලර් මිලියන 64 කට අධික වන්දියක් ඉල්ලා ඇති බවත් මේ දක්වා ලැබුණු වන්දි මුදල හදුනාගත් පාර්ශව 23 ක් සඳහා වන්දි ප්‍රදානය කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයාා කීය.

ඍජුව හානි වූ ධීවර පවුල් 15,032 ක් සදහා රුපියල් ලක්ෂ 7850 ක් වන්දි මුදල් ගෙවීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 4303 ක් මේ වනවිට ගෙවා අවසන් බවත්  ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්