නවතම පුවත්

ශ්‍රී ලංකාවේ හිඟ ඖෂධ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය දත්ත රැස් කරයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟතාවයන් මොනවාදැයි හඳුනාගැනීමට සහ දැනට තිබෙන ඖෂධ තොග පිළිබඳ දත්ත එක්රැස් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් මහතා පැවසුවේය.

හදිසි සෞඛ්‍ය අවශ්‍යතාවයන් සපුරාලීමටත් ඉදිරි මාස 3-4 කාලය තුළ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට නොදී පවත්වා ගෙන යාමටත් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 8 ක මුදලක් අවශ්‍ය බවත් එය ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපුරාලීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 47.2 ක මුදලක් අවශ්‍ය බවට මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය මගින් සිදු කළ මානුෂීය අභියාචනාව මගින් ඉල්ලා ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇඩ්හැනොම් ගේබ්‍රියේසිස් මහතා ප්‍රකාශ කළේය.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !