ශ්‍රී ලංකාවේ වැඩ බලන සෞදි අරාබි තානාපති ගරු අබ්දුල්ලා ඔර්කෝබී මැතිතුමා සහ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මැතිතුමා අතර අතර හමුවක් අද දින පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණ. මෙම හමුව අතරතුර තානාපති තුමා සහ අමාත්‍යවරයා අතර රටට වැදගත් කරුණු රාශියක් සාකච්ඡා විය. රටවල් දෙකට බලපාන කාලගුණ විපර්යාසයන් වගේම පරිසර පද්ධතිය තුළ ඇති ජෛව විවිධත්වයන් පිළිබඳ සාකච්ඡා විය. මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික අර්බුදය නිරාකරණය කරගැනීම සඳහා සවුදි අරාබි රජයේ සහාය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීය. විශේෂයෙන්ම බොරතෙල් අඛන්ඩව සැපයීම පිළිබඳව රජයන් අතර අන්‍යෝන්‍ය එකගතාවයන් පිළිබඳවද සාකච්ඡා විය. ඉදිරියේදී සවුදි අරාබි රජයේ නායකයන් සමග සාකච්ඡා කිරීමට තමන් කැමැත්තෙන් සිටින බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම වසරේ හජ් වන්දනා ගමන පිළිබඳව ද අදහස් හුවමාරු විය. මෙම අවස්ථාවට නසීර් අහමඩ් අමාත්‍යවරයාගේ උපදේශක, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී ටී. ඉසෙඩ්. ඒ. සම්සුදීන් මහතාද එක්වි.
නවතම පුවත්
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
අධිකරණ බන්ධනාගාර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා...
22 April 2024
වතුකරයේ හර්තාල් !
වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට...
22 April 2024
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
.
සියලු පෝෂණ ගුණ සහිත ඖෂධයක් හා ආහාරයක් ලෙස අද මුළු ලෝකයම පිළිගෙන තිබෙන, බොහෝ රටවල මන්දපෝෂණය දුරන්...
22 April 2024
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් කරා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා අද...
15 April 2024
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමින් සිදුකරනු ලබන හිසතෙල් ගෑමේ නැකත උදාවී තිබේ.
අද...
15 April 2024
සුබ අලුත් අවුරුද්දක් වේවා!
සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි.
අද දින එනම් අප්‍රේල් මස 13 වන සෙනසුරාදා දින අපරභාග 09.05 ට සිංහල...
13 April 2024
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
(දම්පත් රණසිංහ)
මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා අවුරුදු උත්සව, සංගීත සංදර්ශන, සැණකෙලි හා වෙනත්...
13 April 2024
පුණ්‍ය කාලය ඇරඹෙයි
සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය දැන් උදාවෙයි.
ඒ අනුව අප්‍රේල් මස 13 වන සෙනසුරාදා එනම් අද දින...
13 April 2024
No posts found