මුහුදේ පැවති අයහපත් කාලගුණයෙන් ලාංකික ධීවර යාත්‍රා 14ක් පමණ අතරමංව ඇතැයි වාර්තා වේ.
මිනිකොයි දූපත් ආසන්නයේ ඔවුන් අතරමංවූ බව සඳහන් ය.
මුහුද රළු වීම හා දැඩි සුළං තත්ත්වය පිළිබඳ කාලගුණ හා ආපදා අංශ ධීවර හා නාවික කටයුතු සඳහා දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි
