බටහිර ආසියා බේස්බෝල් ශූරතාව ලංකාවටද?

Picture of අසංක

අසංක

බටහිර ආසියානු ( west Asia) බේස් බෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරගය අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වේ.

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දරණ මෙම තරගාවලියේ අවසන් තරගය දියගම ජපන් මිත්‍රත්ව බේස්බෝල් ක්‍රීඩාංගනයේදී දහවල් 1.30 ට ආරම්භවීමට නියමිතව ඇත.

තරගාවලිය පුරා සුවිශේෂී දස්කම් දැක්වූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම බටහිර ආසියානු ශූරයන් වීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බව ක්‍රීඩා විචාරකයන්ගේ අදහසයි.