මුස්ලිම් ඇමතිවරු යළි අමාත්‍ය ධූර බාර නොගැනීමේ තීරණයක

Picture of අසංක

අසංක


මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට නිසි විසඳුම් ලබාදෙන තෙක්, යළි අමාත්‍ය ධුර භාර නොගැනීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇත .

ඊයේ (21) කොළඹදී රැස්වු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව මේ පිලිබද්නව ඉදිරියේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමග සාකච්ජා කිරීමට බලාපොරොත්තුවන බවත් ,මුස්ලිම් කොන්ග්‍රසයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත පැවසීය