බෙලිඅත්ත පොහොට්ටු ප්‍රා. සභාපති අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා සභා සභාපති සිරිල් මුණසිංහ මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

සභාපතිවරයා අද භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.