ලංකාවේ දුප්පතුන් වැඩියෙන්ම ඉන්නේ ‌අගනගරයේ

Picture of අසංක

අසංක

2019 වසරේ ‌මේ දක්වා කාලය සසදා බැලීමේදී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා ‌රේඛාව රු 4856ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන වාර්තා පවසයි.

ඒ අනුව වැඩිම දරිද්‍රතාව පවතින දිස්‍ත්‍රික්කය වන්නේ ‌කොළඹ දිස්ත්‍රික්කයයි.

ඊළගට ම දරිද්‍රතා මට්ටම වාර්තාවන්නේ පිළිවෙළින් නුවරඑළිය, ගම්පහ, කළුතර, කෑගල්ල ආදී ‌ලෙසිනි.

ඒ අනුව බලන කල වැඩිම දරිද්‍රතා මට්ටමක් පවතින්නේ බස්නාහිර පළාත තුළයි.

බස්නාහිර පළාතෙන් පිටත ‌වෙනත් පළාත්වලින් දරිද්‍රතාව වැඩිම වාර්තාවන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයයි.

දරිද්‍රතාව අඩුම දිස්ත්‍රික්කය ‌ෙලෙස දැකිය හැක්කේ ‌මොනරාගල දිස්ත්‍රික්කයයි.