ගිනිතැබීම නිසා වනාන්තර හෙක්ටාර දහසක් රටට අහිමි වෙයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පවතින වනාන්තර ගිනි තැබීමෙන් පසුගිය වසරේ අහිමිව ඇති වන භූමි ප්‍රමාණය හෙක්ටාර 1185කි.

එලෙස විනාශ වී ඇත්තේ රටපුරා පවතින 29.7%ක් වූ වන භූමි ප්‍රමාණයෙනි.

ඉන් වනජීවී රක්ෂිත භූමි ප්‍රමාණය හෙක්ටාර 8500ක් වන අතර එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 14%කි.

2016 වසරට සාපේක්ෂව ගිනිතැබීමෙන් අහිමි වූ වන භූමි ප්‍රමාණයේ අඩුවක් පවතී.

එහෙත් එය පසුගිය වසරට සාපේක්ෂව සළකා බැලීමේදී වැඩිවීමක් පෙන්නුම් කරයි.

මිනිසුන් විසින් කරනු ලබන කැලෑ ගිනිතැබීම් හේතුවෙන් මෙලෙස විනාශය සිදුවන වන ඝනත්වය පරිසරයට දැඩි ලෙස බලපෑම් එල්ල කර තිබේ.

ගෙවී ගිය වසර තුන තුළ කැලෑ ගිනිතැබීම් නිසා වාර්ෂිකව සිදුවී ඇති වන විනාශය ‌

මූලාශ්‍ර – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව