මාලිංග වෙනුවෙන් කෙත්තාරාමය පිරි යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අද දිනයේ තම දිවියේ අවසන් එක්දින තරගයට ක්‍රීඩා කරන ලසිත් මාලිංග වෙනුවෙන් කෙත්තාරාම ක්‍රීඩාංගනයට විශාල ප්‍රේක්ෂක ජනතාවක් පැමිණ සිටිනවා.