ජම්පර් කතාවට CID ප්‍රධානියාගෙන් පොලිසියට පැමිණිල්ලක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ, නීතිඥ මනෝජ් ගමගේට එරෙහිවයි. ඒ වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ

පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් නීතිඥ මනෝජ් ගමගේ කළ ප්‍රකාශයකින් තමන්ට තර්ජනයක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙම පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබෙනවා.