පොලීසියේ ගිනිඅවි අපරාධකරුවන්ට වික්ක OIC ලගදීම අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පොලිස් අවි ගබඩාවේ ගිනි අවි දෙකක් සොරාගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතය.

සොරාගත් ගිනි අවි දෙකම රුපියල් 60000කට අපරාධකරුවකු වෙත විකුණා ඇති බව හෙළිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇත.