මුස්ලිම් ඇමැතිවරු දිවුරුම් දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ අද සවස දිවුරුම් දුන් මන්ත්‍රීවරු

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

රිෂාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් –
කෘෂිකර්ම, වාර්මාර්ග සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

අබ්දුල්ලා මහරුෆ් – වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

බුද්ධික පතිරණ – කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.