Express Gossipදේශිය


Share now!

බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක ඇතුළු 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේග

ඒ සිය නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බවට වන චෝදනාව යටතේයි

සැකකාර පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු වන බව පැවසේ.

සැකකරුවන් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.