බේරුවල ප්රාදේශීය සභාවේ මන්ත්රීවරියක ඇතුළු 13 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේග
ඒ සිය නිවසේ සූදු පිටියක් පවත්වා ගෙන ගිය බවට වන චෝදනාව යටතේයි
සැකකාර පිරිස අතර කාන්තාවන් 10 දෙනෙකු වන බව පැවසේ.
සැකකරුවන් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.