මංගල,ලේකම්වරයෙක් ගැන පරික්ෂණයක් කරන්න යැයි CID යෙන් ඉල්ලයි
මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයක් යැයි කියන පුද්ගලයෙක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයන් අතර සිටිනවා යැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන ප්‍රචාර සම්පූර්ණ අසත්‍ය බැවින් පරික්ෂණයක් ඉල්ලා සිටිමින් අමාත්‍යවරයා යොමු කල ලිපිය. පොලිස්පතිතුමා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව කොළඹ 07. පොලිස්පතිතුමනි, ඩුබායිහිදී අත්අඩංගුවට පත් ඇමති සම්බන්ධීකරණ ලේකම් කව්ද? විමර්ශනයක් ඉල්ලා සිටීම…