BREAKING NEWSCorona Live Update


Share now!

මෙරටින් හමුවූ පළමු ලාංකික කොරෝනා ආසාදිත පුද්ගලයා සම්පූර්ණයෙන්ම සුවය ලබා අද නිවෙස කරා පිටත්ව ගොස් තිබේ.

IDH රෝහල් ප්‍රකාශයකයකු පැවසුවේ ඔහු මීට පෙර සුව වූවත් දින කිහිපයක් තවදුරටත් පශ්චාත් රෝග ලක්ෂණ පිළිබඳ අධීක්ෂණයට ලක් කළ බවයි.

ඉතාලි ජාතික විදේශිකයින් පිරිසක් සමග කටයුතු කරමින් සිටි සංචාරක මඟපෙන්වන්නකු මෙලෙස රෝගාතුර වී තිබිණ.