ශ්රී ලන්කන් ගුවන් සේවයේ මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම ලබන 30 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. කෙසේ වුවද භාණ්ඩ ප්රවාහන කාගෝ සේවා අඛණ්ඩව කි්රයාත්මක කරන බවයි ශ්රී ලන්කන් ගුවන් සේවය පවසා සිටින්නේ.

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.