මෙරට අපරාධකරුවන් තිදෙනෙකු  ඉන්දියාවේ දී අත්අඩංගුවට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන ලද රතු නිවේදනයකට අනුව ඉන්ටපෝල් සහ ඉන්දියානු පොලිසිය විසින් පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ කිඹුලාඇල ගුණා නමැත්තා සහ ඔහුගේ පුතා, වෙඩික්කරුවකු වූ බුම්බා යන අයවත් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.
මීට අමතරව ඉදිරියේ දී ද විදේශවල සිටින පාතාල සහ මත්ද්‍රව්‍ය කටයුතු සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා කියා සිටී.