හුදෙකලා කරන – ඉවත් කරන ප්‍රදේශ මෙන්න

Picture of අසංක

අසංක

පහත දැක්වෙන ප්‍රදේශවල හුදෙකලා බව ඉවත්‌ කිරීම සහ අලුතින්‌ පැනවීම මේ
මොහොතේ සිට සිදුකරන බව කොචිඩ්-‌ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල්‌ ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්‌ දේ.

හුදෙකලා බව ඉවත්‌ කිරීම

මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ.
* පෝසලේන්‌ ප්‍රදේශය
* ඉසුරු මාවත
* එක්සත්‌ ජනපදය,

හුදෙකලා බව අලුතින්‌ පැනවීම

මතුගම ප්‍රාදේශීය ලේකම්‌ කොට්ඨාශයේ
* බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම