ගෑස් ගැන ලීට්‍රෝ වෙතින් ආරක්ෂක උපදෙස් මාලාවක්

Picture of අසංක

අසංක

ගෑස් කාන්දුවීම් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ දිනවල වාර්තා වීම සැළකිල්ලට ගෙන ලීට්‍රෝ සමාගම විසින් පාරිභෝගිකයන් වෙත ගෑස් භාවිතය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

හදිසි අවස්ථාවකදී ඇමතුම් ලබාගැනීමට ලිට්‍රො ගෑස් සමාගම විසින් පාරිභෝගික ජනතාව වෙත 1311 හදිසි දුරකථන අංකය ද හඳුන්වා දී තිබේ.

එම සමාගම විසින් නිකුත් කරන ලද නව මාර්ගෝපදේශ මාලාව පහත දැක්වේ.