BREAKING NEWS


Share now!

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පරිදි රුපියල් 10කින් පහත දමා තිබේ.

ඒ අනුව මෙතෙක් රුපියල් 430ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියයල් 420කි.

ලංකා ඛනිජතෙල් සංස්ථාව ඒ පිළිබඳ නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.