BREAKING NEWSCorona Live Update


Share now!

චීනය ඇතුලු විදෙස් රටවල් කිහිපයක සීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදයේ අනුප්‍රභේදය පිළිබඳ ශ්‍රී ලංකාවද සමීපව අධ්‍යනය කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙතෙක් එම අනුප්‍රභේදයේ කිසිදු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි.