ඉරානයේ නි.සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා හැදිලා

ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාටද මේවනවිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර සිටී.

කුණුවලින් විදුලිය නිපදවන්න ඉතියෝපියාව ලෑස්තියි

කැළිකසලවලින් විදුලිය නිපදවන අප්‍රිකානු කලාපයේ ප්‍රථම බලාගාරය ඉදිකිරීමට ඉතියෝපියාව සමත්ව ඇත.

ඉතාලියේ නගර 12කට සංචාරක සීමා-කොරෝනා අසාදිතයන් ඉහළට

කොරෝනා වෛරස රෝගයෙන් ඉතාලි ජාතිකයින් දෙදෙනකු මියයෑමත් සමඟ ආසාදන තවදුරටත් ඉහළයෑම නැවැත්වීම සඳහා එරට නගර 12 කට සංචාරක සීමා පැනවීමට ඉතාලි රජය පියවර ගෙන ඇත.

කොරෝනා නිසා ඉතාලියේ නගර 10ක් වසා දමයි

Covid-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනයෙන් යුරෝපයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් හා මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වීම හේතුවෙන් නගර 10ක් වසා දමා නිරෝධායන ක්‍රියාවලියක් අරඹා ඇත.

කොරෝනා ආසාදිතයින් ගැවසුණු ස්ථාන ගැන ප්‍රසිද්ධ කෙරේ

කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වු පුද්ගලයින් ගැවසුනු ස්ථාන ප්‍රසිද්ධ කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇත.

ෆේස්බුක් ජාලයේ භාෂණයේ නිදහසට සැලකියයුතු දේ සමාගම තීරණය කරන්නේ නෑ – මාර්ක් සකර්බර්ග්

ෆේස්බුක් ජාලයේ හානිකර අන්තර්ගතයන් වැඩි වශයෙන් නියාමනය කරන ලෙස ඉල්ලා සිටියාත් නීත්‍යනුකූලව භාෂණයේ නිදහස ලෙස සැලකිය

නගරයට ජලය සපයන ජලනල ඇතුලේ විදුලිය නිපදවන අළුත්ම ක්‍රමයක්

විදුලි බලය නිපදවීම සඳහා , නවතම පරිසර හිතකාමී ක්‍රමවේදයක් ලොවට හඳුන්වාදීමට ඇමෙරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ පොර්ට්ලන්ඩ් නගරය සමත්ව ඇත.

Uber වට්ටන්න බ්‍රිතාන්‍යයට ටුක් ටුක්

බ්‍රිතාන්‍යයේ ලිවර්පූල් නගරයට ප්‍රථම වරට ත්‍රීරෝද රථ සේවාවක් හඳුන්වාදීමට ඉන්දියාවේ ඕලා සමාගම පියවර ගෙන ඇත.

කොරෝනා වැළඳීම නිසා චීනයේ සෞඛ්‍ය සේවකයන් 6ක් මරුට – 1700කට ආසාදිතයි

නව කොරෝනා වෛරසය හෙවත් covid2019 වෛරසය ආසාදනය වීම හේතුවෙන් චීනයේ සෞඛ්‍ය සේවකයන් හය දෙනෙකු මියගොස් තිබේ.

නව කොරෝනා වෛරසයට නිල නාමයක් ලබා දෙයි

ලොව පුරා පැතිර ගිය සහ තවමත් පැතිර යමින් පවතින නව කොරෝනා වෛරසය ආශ්‍රිත රෝගයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල නාමයක්