කැරොලයින් ජූරි වාර්තාගත කිරුළ යළි බාරදෙයි
වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.
වත්මන් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි තම කිරුළ නැවත භාර දීමට තීරණය කර තිබේ.
මොරටුව ප්‍රදේශයේ අද රාත්‍රියේ පැවැත්වුණු සමගි ජන බලවේගයේ ස්තුති කිරීමේ හමුවක් එහි නායක, විපක්ෂ නායක ප්‍රේමදාස මහතා අමතමින් සිටියදී ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා වහා කඩිනම් කිරීමේ ක්‍රමවේදයක් සකසන ලෙස එහි හදිසියේ නිරීක්ෂණයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එහි නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
https://twitter.com/MaithripalaS/status/1147171604838772736?s=09
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා යෝගා වෙත යොමුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
රට රකින ජාතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව – විජයග්‍රහණයේ දසවන සැමරුම
පැතුම් වික්‍රමරත්න පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ බිහිසුණු සිදුවීම් මාලාව පිලිබඳ තම කණගාටුව පළකරමින් ශ්‍රී ලාංකික හොලිවුඩ් නිලි ජැක්ලයින් ෆර්නන්ඩස් සමාජ මාධ්‍ය හරහා නිකුත් කර ඇති නවතම සංවේදී වීඩියෝව ලොව පුරා වෙසෙන අගේ රසික රසිකාවියන්ගේ පමණක් නොව ජාත්‍යන්තර මාධ්‍ය වලද දැඩි අවධානයට ලක්ව ඇත. විපතට පත්ව ඇති ශ්‍රී ලාංකික ජනතාවට සහයෝගය හා උපකාර ලබාදීමට…
අදාල වීඩියෝව පහත සබැදියෙන් බලන්න https://reut.rs/2IMDKZf
සද තනිවෙලා අහසේ හිරු තනිවෙලා උතුරා ගැලූ නදියක් අද වියලිලා..! ශ්‍රී ලාංකීය ගීත කෝකිලාවිය වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද දැයෙන් සමුගත්තා. ඒ කලාකරුවන් ඇයට ආදරේ අරන රසික රසිකාවියන්ගේ සෝ සුසුම් මැදයි. මෙහිදි සිදුවූ විශේෂ සිදුවීමක් thecolomboexpress.com අපට ඇස ගැටුනා ඒ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කල ” හිරු තනි වෙලා අහසේ ” ගීතය ඇගේ දේහය මිහිදන්…
අනාගතයේදී ඔබේ අත ඇති ස්මාර්ට්ෆෝන් එක Cicret Bracelet විය හැකියි. ස්මාර්ට් ප්‍රොජෙක්ටරයක් වන මෙමගින් ස්මාර්ට් ෆෝන් එක ලෙසට ඔබේ අතෙහි සම භාවිත කළ හැකියි. මෙම වළල්ලක් වැනි උපකරණය මගින් සංවේදී කිරණ අත මතට විහිදුවාලන අතර ප්‍රොජෙක්ටර් තිරය ඔබට රිසිසේ භාවිත කළ හැකිය. මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට්ෆෝන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක කළ හැකි පරිදි වැඩිදියුණු කිරීමට…
ඇප් එකක් මගින් පාලනය කළහැකි රොබෝ වලිගයක් මේ. රොබෝ තාක්ෂණයේ නවීනතම සොයාගැනීමක් වන මෙම වලිගය සිනමා නිර්මාණ, නාට්‍ය ආදිය සදහා යොදාගන්නා සත්ව චරිතයන්ට ද වඩා උපයෝගී වනු ඇති බව පැවසේ. එමෙන්ම රොබෝ සත්වයන් නිර්මාණය කිරීමේදී වඩාත් සජීවී අත්දැකීමක් ලබාගැනීමට මෙමගින් හැකිවනු ඇතැයි පැවසේ.
හිහිමෙන් වැසී ගල්ගැසී ගිය ඇන්ටාක්ටිකාවේ සුන්දරත්වය හැමදාමත් දුටුවේ විද්‍යාඥයන් පමණයි. ඊට හේතුවූයේ ජීවත්වීමට අපහසු එම කලාපය තුළ පර්යේෂණ සදහා ගොස් සිටින විද්‍යාඥයන් හෝ විශේෂ මෙහෙයුම් සදහා ගොස් සිටින ආරක්ෂක අංශ හැරෙන්නට කිසිවකුට එහි යාමට පහසුකම් හෝ නොතිබීමයි. එහෙත් ඔබට ඇන්ටාක්ටිකාවේ අත්දැකීමක් අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ මුදල් සොයාගැනීම පමණයි. ඩොලර් 80,000ක් වැනි මුදලක් ගෙවා ඇන්ටාක්ටිකාවේ…