ආර්ථිකේ කඩාවැටුණු හැටි වාර්තාවකින් එළියට එයි

ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය පිලිබඳ නවතම දත්ත රැගත් ලෝක බැංකු වාර්තාවක් “Sri Lanka Development Update 2019 ” යන මයෙන් පසුගියදා ප්‍රකාශයට පත්කෙරිණ. රාජ්‍යතාන්ත්‍රික අයුරින්, අපගේ සිත් නොරිදවෙන අයුරින් එම වාර්තාව ලියා තිබුනද එහි පැහැදිලිවම අන්තර්ගතව තිබුයේ ඉදිරි වසර කිහිපය තුල අපට මුහුණදීමට සිදුවන ආර්ථිකමය අභියෝගයන් හා අර්බුදයන් පිලිබඳවය . එම වාර්තාව තුලින් අප වෙත ඉතාමත්…

ලෝක කුසලානයෙන් පසුව ක‍්‍රිස් ගේල් විශ‍්‍රාම යයි

එංගලන්තයේදී පැවැත්වීමට නියමිත එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව තමන් එක්දින ක්‍රිකට් තරග පිටියෙන් විශ්‍රාම ගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ප්‍රකාශ කර සිටි. ක්‍රිස් ගේල් ඒ පිළිබදව නිල වශයෙන් තමන් වෙත දැනුම් දෙනු ලැබූ බව ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත. පුද්ගලික හේතුවක් මත ඉකුත් වසරේදී…

අලුගෝසු තනතුරට අමෙරිකානුවෙකුත් අයදුම් කරලා

පුරප්පාඩු වී පවතින වදක තනතුර සඳහා අමෙරිකානු පුරවැසියෙකුගෙන්ද අයදුම්පත්‍රයක් ඉදිරිපත්වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා ප්‍රකාශ කර සිටී. විද්‍යුත් තැපෑල ඔස්සේ අදාල අමෙරිකානු ජාතිකයා සිය අයදුම්පත්‍රය යොමු කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.කෙසේවෙතත් වදක තනතුර සදහා අයදුම්පත් කැඳවීම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් වන අතර වෙනත් රටක පුද්ගලයෙකු…

මධූෂ් කල්ලිය කොල්ලකෑ කෝටි 700 දියමන්තිය තවමත් ලංකාවේ

මහරගම ව්‍යාපාරිකයකුගෙන් පැහැරගත්තේ යැය කියන දියමන්තිය තවමත් මාකදුරේ මධූෂ් අතට පත්ව නැතැයි නවතම පොලිස් විමර්ශනයකින් හෙළිවී තිබේ. එම දියමන්තිය තවමත් ඇත්තේ මෙරට තුළ බව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඇත. එම දියමන්තිය කපා ඔපමට්ටම් කිරීමට එය මෙරට සගවාගෙන සිටින පුද්ගලයා අවස්ථා කිහිපයකදීම උත්සහ දරා ඇති බව තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලදාරියෙක් ද කලම්බෝ…

සම්බා සහ නාඩුවලට හැරිසන් මිල එයි

ලබන අප්‍රේල් මස පළමු වෙනිදා සිට නාඩු සහල් කිලෝවක මිල රුපියල් 80 ලෙසද සම්බා සහල් කිලෝවක් රුපියල් 85 උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට අදාලව රජයේ ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා සදහන් කරයි. වී ගොවියා රැකගැනිමේ අරමුණින් පෞද්ගලික වී මෝල් හිමියන්ගේ එකගතාවය මත අදාල තීරණය ගත් බවද හැරිසන් මහතා පවසයි. එහිදී…

මන්ත්‍රිවරු 59 ක් මාරපනගේ විනය කමිටුවට

පාර්ලිමේන්තු සභා ගර්භය තුල පසුගියදා ඇතිවූ ගැටුම සම්න්ධයෙන් සකස් කල වාර්තාව ලබන සිකුරාද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය. පාර්ලිමේන්තුවේ ඇතිවු ගැටුමට සම්බන්ධ බවට මන්ත්‍රිවරු 59 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ. එම මන්ත්‍රිවරු අතර එ.ජ.නි සන්ධානයේ 54 දෙනෙක් එ.ජා.ප යේ මන්ත්‍රිවරු 4 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු සිටින බව වාර්තා වේ. නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි…

පකිස්ථානය ගොඩනගන්න සෞදියෙන් ඇ.ඩො.බිලියන 20ක්

පාකිස්තානයේ දුර්වල ආර්ථිකය යථාතත්ත්වයට පත්කිරීම සඳහා එරට සමග ඇ.ඩො.බිලියන 20ක ආයෝජන ගිවිසුමකට පැමිණීමට සෞදි අරාබිය කටයුතු කර තිබේ. සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු පාකිස්තානයේ සිදුකළ නිල සංචාරය අතරතුර මෙම ගිවිසුමට පැමිණ ඇත. මෙම ගිවිසුමට ග්වාදාර් නගරයේ ඇ.ඩො.බිලියන 8ක් වටිනා තෙල් පිරිපහදු සංකීර්ණයක් ඉදිකිරීමටද යෝජිතය. පාකිස්තානය ආර්ථික අර්බුදයක පසුවන අතර, ඔවුන්ගේ විදේශ සංචිත මේ වනවිට…

සුදු මහත්තයෙක් වීඩියෝ එක එළියට දුන්නා – හරින් ප්‍රනාන්දු කියයි

සිංහලෙන් කියපු සිංහල ටික දන්නෙ නැති සුදු මහත්තයෙක් තව කෙනෙකුට යැවු වීඩියෝව එතැනින් මාධ්ය්ට නිකුත් වී තිබුණු බව ක්රිකඩා අමාත්යන හරින් ප්රනනාන්දු මහතා පවසයි. ගොසිප් මාධ්‍යට ක්රිිඩකයො විනාශ කරන එක ඉතා ඉක්මනින් කරන්න පුළුවන්. ලංකා ක්රි්කට් කණ්ඩායම බඩ ගාලා, දුක් විදලා මහන්සි වෙලා ඉතා අමාරුවෙන් මිනිස්සුන්ගෙ උසුලු විසුලුවලට ලක්වෙද්දි ක්රිාකට් කණ්ඩායම ජයග්රඋහණය කළා. ක්රිෙඩකයො විධියට…

තරුණයන් පැහැරගෙන ගිය පොලිස් පරික්ෂක අත්අඩංගුවට

පසුගියදා දැඩි කතබහට ලක්වූ ගාල්ල රත්ගම තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන්, ඊයේ අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඊයේ (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර…

හැර ගිය විදෙස් ආයෝජකයන් නැවත ශ්‍රී ලංකාවට නැඹුරු වෙයි

ශ්‍රීලංකා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් සිය ආයෝජන ඉවත් කරගනිමින් සිටි විදෙස් ආයෝජකයින් මේ වනවිට නැවත මෙරට ආයෝජන කෙරෙහි නැඹුරු වෙමින් සිටින බව මහා බැංකු වාර්තා අනාවරණය කර සිටී. ඒ අනුව 2019 පෙබරවාරි 13 දින වන විට රජයේ සුරැකුම්පත්වල විදෙස් හිමිකාරීත්වය රුපියල් මිලියන 165,930 ක් ලෙසින් සටහන් වන අතර සතියක් තුළ දී මෙම වටිනාකමක රු. මිලියන 3,300…

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරයන් ප්‍රමාණය ඉහළට

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය ජනවාරි මාසයේදී සියයට 2.2කින් ඉහල ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධනය අධිකාරිය සඳහන් කර සිටී. එසේම පසුගිය ජනවාරි මාසයේදී මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයින්ගේ සංඛ්‍යා පසුගිය ජනවාරියේදී සියයට 5.6කින්ද චීන සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 8.8 කින්ද වර්ධනය වී ඇත. එසේම පසුගිය මාසයේ දී එක්සත් රාජධානියෙන් පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 13.5%…

පින්බර නවම් පෝය අදයි

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් අද වන් නවම් පුර පසළොස්වක පෝය දිනය මුල් කරගෙන සිදුව තිබේ. රජගහ නුවර වේළුවනාරාමයේදී දහස් සංඛ්යාත මහරහතන් වහන්සේලා මැද බුදු හිමියන්ට පමණක් ප්රඥාවෙන් දෙවැනි වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ දකුණත් ශ්රාවකයන් වහන්සේ ලෙසත්, මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ වමත් ශ්රාවකයන් වහන්සේ ලෙසත් අග්ර ශ්රාවක තනතුරු ලැබුයේ…