“දින කිහිපයක් තුළ ප්‍රථිඵලය බලාගන්න පුළුවන්”- සජිත්

ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවේ ප්‍රතිපල දැකගත හැකිවනු ඇති අතර ප්‍රථිඵලය යහපත් වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

සැකකටයුතු යාත්‍රාවකට ‌වෙඩි තැබූ නාවික ‌හමුදාවේ 12ක් අත්අඩංගුවට

කෝකිලායි මුහුදු තීරයේදී පසුගිය මාසයේදී සැකකටයුතු යාත්‍රාවකට ‌‌වෙඩිතැබී‌මේ සිද්ධියකට අදාළව නාවික හමුදාවේ 12 ‌දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සාමණේර වහන්සේ ‌දෙනමකට පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට

හොරොව්පතානේ පිරිවෙන් විහාරස්ථානයක කුඩා සාමණේර වහන්සේ දෙනමකට පහරදුන් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

තෙල් මිල අඩුවෙයි

ඉන්ධන මිල සූත්‍රය අනුව අද ( 10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 2/=කින් ද අඩුකර ඇත.

විනය කඩපු ශ්‍රීලනිප මන්ත්‍රීවරු නිදහසට කරුණු කියලා

ශ්‍රීලනිපයේ විනය කඩකිරීම සම්භන්ධව කල විමසීම්වලට අදාලව නිදහසට කරුණු දක්වමින් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මේ වනවිට පක්ෂය වෙත පිළිතුරු ලිපි එවා ඇති බව වාර්තාවේ.

ලංවිමට ගත් ගොඩනැගිල්ලකත් වංචාවක් ගැන හෙළිදරව්වක්

විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට රුපියල් මිලියන 290 ක මුදලක් ලෙකෝ ආයතනයෙන් ලබාගැනීමට