ඉතාලියෙන් ආ මොවුන් ගැන දන්නවානම් වහාම කියන්න- පොලීසිය

ඉතාලියේ සිට පැමිණ සැඟව සිටින මොවුන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වහාම දැනුම් දෙන්නැයි පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ජනපති නියෝගයෙන් අද සිට සහන රැසක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට එමගින් දෛනික ජීවිතයේ සිදුවන දුෂ්කරතා හැකිතාක් අවම කිරීම උදෙසා සහන රැසක් අද දිනයේ ද ලබාදෙන ලෙස මහබැංකුව ඇතුළු පාර්ශ්ව වෙත නියෝග කර තිබේ.

නාවික හමුදාව පැය 24න් විෂබීජහරණ කුටියක් නිර්මාණය කරයි

නාවික හමුදාවේ නැගෙනහිර නැව්බද ඉංජිනේරු දෙපාර්තමේන්තුව කොවිඩ්-19 වසංගතයෙන් ආරක්ෂාවීමේ විශේෂ විෂබීජහරණ කුටියක් පැය 24ක්

වසංගතයක් මැද්දේ රට අඩපණ කරන කුමන්ත්‍රණයක් ගැන අගමැති හෙළිකරයි

කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමේ පරිශ්‍රමයක රජය සිටිනා මොහොතක එය අඩපණ කොට රටම අකර්මණ්‍ය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබඳ අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

චීන-රුසියා-කියුබා ආධාර කණ්ඩායම් ඉතාලියට

කෝවිඩ් 19 වෛරසය සීග්‍ර ලෙස පැතිර යාම හේතුවෙන් බරපතල අර්බුදයකට මුහුණ දී සිටින ඉතාලියට ආධාර කිරීම සඳහා චීනය රුසියාව හා කියුබාව යන රටවල් ඉදිරිපත්ව සිටී .