ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල – සංගක්කාර ඩිලන්ත යුධ හමුදාපති ඇතුළු ප්‍රවීණයක් රැසක්

ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කර තිබේ.

එක රටකට එක නීතියක් ගෙනෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන බව ජනපති මංගල සැසියේදී කියයි

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද පස්වරු 3.00ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

බෝට්ටුවෙන් මැති සබයට ආ මන්ත්‍රී මෙන්න…

නව වැනි පාර්ලිමේන්තුවේ අද පෙරවරුවේ ආරම්භ වූ මංගල සැසිවාරයට සහභාගි වීම සඳහා එක්තරා මන්ත්‍රීවරයෙක් නිවසේ සිට බෝට්ටුවකින් මැති සබයට පැමිණි ආකාරය අපට දැකගන්නට හැකි විය

ඔබේ ප්‍රදේශයට කරන්ට් කැපෙන වේලාව තවම දැන්නැද්ද? මෙන්න හරියටම බලාගන්න

දිනපතා දිවයිනටම විදුලි කප්පාදුව සිදුවන ප්‍රදේශ ජනතාවට දැනගැනීම පහසු වීම සඳහා පහත නිවේදනය ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර තිබේ.

නවසීලන්තයේ නිරෝධානය මධ්‍යස්ථානවලට අමතර හමුදා කණ්ඩායම්

මේ වන විට නව කොරෝනා වසංගතයේ දෙවැනි රැල්ලක් ඇතිවී තිබෙන නවසීලන්තයේ නිරෝධායන මධ්‍යස්ථාන පාලනය සඳහා අමතර හමුදා කණ්ඩාවම් කැඳවීමට තීරණය කළ බව අගමැතිනී ජසින්ඩා

පොදු සමාව දෙන්න සුදුසු සිරකරු නාමලේඛනයක් ජනපතිට

ජනපති පොදු සමාව දීම සඳහා සුදුසු සිරකරුවන් 902 දෙනෙකුගේ ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඒකාබද්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.