“බූස්ටරේ” ගැන බොරු ගොතන්නේ බලාගෙනයි !

ඇතැම් පාර්ශව එන්නත්කරණයට කඩාකප්පල් කිරීමේ වෑයමක නිරතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටී එවැනි පිරිස්වලට එරෙහිව නිරෝධායන පනත යටතේ ක්‍රියා කරන ලෙස සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් එම සංගමය ඉල්ලීමක් කර ඇත අපේක්ෂා කළ අයුරින් බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම වේගවත් වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි . මේ දක්වා ලක්ෂ 41 ක පමණ පිරිසක්…

තීරණය ගැන සිතාබලන්නැයි ක්‍රීඩා ඇමති භානුකගෙන් ඉල්ලයි

  ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව නැවත සිතා බලන්නැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂගෙන් ඉල්ලා සිටියි. තරුණ ක්‍රීඩකයකු ලෙස රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා තවත් කාලය ඉතිරිව තිබෙන නිසා හදිසි තීන්දු ගැනීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යාම බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා…

ඔස්ට්‍රේලියාව ,කොවිඩ් ආසාධිත හෙද හෙදියන් සේවයට කැඳවයි !

කොවිඩ් වසංගතය ඉහළයාම හේතුවෙන් ඇමෙරිකාව , ඔස්ට්‍රේලියාව , ප්‍රංශය ඇතුළු ලොව ධනවත් රටවල් රැසකම  කාර්යමණ්ඩල හිඟය, හදිසි සේවා සඳහා සේවක හිඟය උත්සන්න වී ඇති බව වාර්තාවේ . මේ අනුව මේ දිනවල කොවිඩ් ආසාධිතව සිටින හෙද හෙදියන් විශාල පිරිසක් , ඕස්ට්‍රේලියාවේ රෝහල්වල සේවයට කැඳවා ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදේ . කොවිඩ් ආසාධනය නොවුණු රෝගීන්ට ප්‍රතිකාර…

ශ්‍රී ලංකාවට අවශ්‍ය කොවිඩ් එන්නත් ප්‍රමාණය දැනටමත් ලැබී අවසන් !

අද වන විට මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත් ප්‍රමාණය ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර කෝටි අසුපන් ලක්ෂ හැටදහසක් බවය. එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙස…

වරාය නගරයේ ඉදිකිරීම්, චීන විදෙස් ඇමතිගේ අතින් විවෘතවේ !

  කොළඹ වරාය නගරයේ ඉදිකර ඇති පදික මංතීරුව සහ සැහැල්ලු යාත්‍රා අංගනය අද (09) විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. මේ වනවිට දිවයිනට පැමිණ සිටින චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විවෘත කිරීම් සිදුකෙරේ මීට සමගාමීව චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම සිදු කිරීමටද නියමිතය. ඒ අනුව එම කොටස…