මෙරට මිලියන 6ක පිරිසක් මීළඟ ආහාර වේල ගැන දෙගිඩියාවෙන් !

සිය ඊළඟ කෑම වේල පිළිබඳ මෙරට පුද්ගලයින් මිලියන 6.26ක් හෝ නිවාස 10 කින් 03 ක් අවිනිෂ්චිතභාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. ආහාර උද්ධමනය ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය එම තත්ත්වයට හේතු විය හැකි බවයි ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ. මෙරට ජනතාවගෙන් සියයට 61 ක්…

උද්ධමනය 70%ක් වේවිද ?

ඉදිරි මාසවලදී මෙරට උද්ධමනය සියයට 70 ක් දක්වා ඉහළ යාහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එය සැලකිල්ලට ගනිමින් මුදල් ප්‍රතිපත්ති දැඩිකර ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමා තිබෙනවා. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.5…

CENTRA

ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉහලට !

ශ්‍රී ලංකාවේ වර්තමාන සහ අපේක්ෂිත සාර්ව ආර්ථික සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (06)පැවති රැස්වීමකදී ස්ථාවර තැන්පතු සහ ණය පහසුකම්වල පොලී අනුපාත ඉහළ දැමීමට තීරණය කළ බව අද (07) නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කළේය. ඒ අනූව මහ බැංකුවේ මුදල් මණ්ඩලය ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය…

කොවිඩ් ආසාධිතයින් වාර්තාවීම 30%කින් ඉහළට !

විකෘති කිහිපයක් සහිත කොවිඩ් වෛරසයේ නව අනු ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් 10 කින් හඳුනා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලෙකන BA.2.75 ලෙස හැඳින්වෙන මෙම අනු ප්‍රභේදය ස්පයික් ප්‍රෝටීන වලින් යුක්ත වන බවත් එහි විකෘති තාවයන් කිහිපයක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා…

වැඩි මිලට ගෑස් මිලදී ගැනීම ගැන පරීක්ෂණයක්!

සියාම් ගෑස් සමාගමෙන් අඩු මිලට ගෑස් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබූ ටෙන්ඩරය අහෝසි කර ඕමාන සමාගමකින් ගෑස් මෙටි්‍රක් ටොන් ලක්ෂයක් වැඩි මිලට ලබාගැනීම සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් සිදුකරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා. මෙම නිර්දේශය ලබාදී ඇත්තේ මීට පෙර පැවැති කෝප් කමිටුවේදී ලබාදුන් නියෝග ක්‍රියාවට නැංවීම සහ වත්මන් කාර්යය සාධනය පිළිබඳ සාකච්ඡා…

පුටින් – ගෝඨා, දුරකථන සාකච්ජාව සාර්ථකයි !

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ ඉතා ඵලදායී දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කළේය. නැවත දැනුම්දෙ නතුරු අත්හිටුවූ එරෝෆ්ලොට් ගුවන් සේවයේ  ගුවන් ගමන් නැවත ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමග පැවැත්වූ දුරකථන සාකච්ඡාවකදී ඉල්ලීමක් ද කර ඇත. දුරකථන සාකච්ඡාවේදී අතීතයේ ශ්‍රී…