ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට , ශ්‍රී ලංකා රජය තීරණය කිරීම යහපත් හා ධෛර්යවන්ත පියවරක් බව දේශපාලන කටයුතු පිලිබඳ ඇමෙරිකානු උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය අවධාරණය කර සිටී .
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇය , විදෙස් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය ,