අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගයේ පෙට්‍රල් වර්ගවල ලීටරයක මිල රු:49 කින් ඉහළ දමන බව ලංකා අයි. ඕ. සී. සමාගම පවසයි .
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක නව මිල රු.303ක්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.332ක් වනු ඇත.