නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

උද්ධමනය ඉහළට

අසංක

අසංක

(දම්පත් රණසිංහ)

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසයට අදාලව අද නිකුත් කළ නවතම ජාතික පාරිභෝගික මිල දර්ශනයට අනුව සැත්තැම්බර් මාසයට වඩා ඔක්තෝබර් මාසය තුළ උද්ධමනය ඉහළ ගොස් ඇත.

සැප්තැම්බර් මාසයේ උද්ධමනය සටහන් වන්නේ සියයට 0.8ක් ලෙසිනි.

එහෙත් ඔක්තෝබර් මාසයේ මේ තත්ත්වය දැක්වෙන්නේ සියයට 1.0ක් ලෙසිණි.

මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාව මෙසේය.

image-4
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් .
image-3
ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා නිර්මාණයක්- උඩරට දුම්රිය ගමනද සීමාකෙරේ !
image-1
ප්‍රබල අකුණු තත්වයක් !
image
IMF ගිවිසුම වෙනස්කලේ නැහැ - රජය පිළිගනී !
image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය