නවතම පුවත්

රුසියානු කොවිඩ් එන්නත වියට්නාමයත් නිපදවයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

‘ස්පුට්නික් 5’ කොරෝනා වයිරස එන්නත වියට්නාමයේදී නිෂ්පාදනය කිරීමට, කටයුතු ආරම්භ කළ බව රුසියාව ප්‍රකාශයට පත්කර ඇත

‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවා ඇත්තේ රුසියානු රජයට අයත් ‘ගැමලේයා’ වෛදඨ පර්යේෂණ සමාගමය. එය විදේශවලට අලෙවිය සිදුවන්නේ, රුසියානු සෘජු ආයෝජන අරමුදල හරහාය.

‘ස්පුට්න්කි 5’ වියට්නාමයේ නිපදවීම සිදුවන්නේ, වියට්නාම රජයට අයත් ‘වබියෝටෙක්’ සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුමකට අනුවය.

‘වබියෝටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම හරහා නිපදවීම කළ පළමු එන්නත් තොගය නියමිත ප්‍රමිතියට අනුව තිබෙනවාදැයි සොයා බැලීමට ‘ගැමලේයා’ වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ගෙන්වා ගත් බව රුසියානු රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

කෙසේ නමුත් මේ වනවිටත් ලෝකයේ රටවල් රැසක් ‘ස්පුට්නික් 5’ එන්නත් මිලදී ගෙන ඒවා භාවිතයට ගැනීම සිදුවෙයි.

(රොයිටර්)

 

GDP
මෙරට ආර්ථිකයේ වර්ධනයක්
image-5
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
image-4
Earthfoam සමාගම සිය රබර් ගොවීන්ගේ දරුවන් 1,900කට රු. මිලියන 15කට වැඩි වටිනාකමකින් යුතු පාසැල් බෑග් හා පොත් පිරිනමයි.
image-3
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16.
imf ddr
IMF වෙතින් සුභ පණිවුඩයක් !
electricity
ලංවිම යෝජනා කළ ලබන මාසේ සිට අඩුවන විදුලි ගාස්තුව
image-1
රු. බිලියනයක Beliatha සූර්යබල ව්‍යාපෘතියට විදුල්ලංකා ගිවිසුම් අත්සන් තබයි
remittens
විදෙස් ශ්‍රමිකයන් මැයි මාසෙට ඩොලර් මිලියන 544 ක් එවයි
image
ළඟදීම ශ්‍රී ලංකාවට එන ඉලෝන් මස්ක්ගේ StarLink ගාස්තු මෙන්න..
BWIO-1
Business World Internationalසම්මාන උළෙලටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ