නවතම පුවත්

“සිංහල බෞද්ධ මාතෲභූමියේ ශාසනය සුරකිනවා” – සජිත්

අසංක

අසංක

සිංහල බෞද්ධ මාතෘ භූමියේ සම්බුද්ධ ශාසනය සුරකින්නට සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය උදෙසා හැම විටම අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව නව ප්‍රජාතන්රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඊයේ (12) කතරගම කිරිවෙහෙර වන්දනාමාන කිරීමෙන් අනතුරුව හෙතෙම මේ බව කියාසිටියේය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,” බුද්ධ ශාසන අමාත්‍යාංශයේ සථථාපනය කරන බුද්ධ ශාසන අරමුදල ඇති
කර, ප්‍රායෝගික බෞද්ධයෙක් ලෙස තම පියාණන් ඉටුකල විශිෂ්ට සේවාව තවදුරටත් ඉදිරියට ගෙනයනවා. ගෞරවනීය මහා සංඝ රත්නයයන් ලැබෙන අවවාද අනුශාසනා, උපදෙස් මත කටයුතු කරනවා.” යනුවෙන් කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියෝ හමුවේ කියාසිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්