අඩු ආදායම්ලාභීන්ගේ රැකියා ලක්ෂයට අයදුම්පත් තුන්ගුණයක්

Picture of අසංක

අසංක

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළට මේ වනවිට අයැදුම්පත් ලක්ෂ තුනකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශක කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කර සිටී.

ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහු කාර්ය බලකායට මේ පිරිස බඳවා ගැනීමට අමාත්‍යංශය දැනට සැලසුම් කර ඇත.